- Home
- Classes

ගෙදරට ECON
උසස්පෙළ ආර්ථික විද්‍යාව තනි පුද්ගල හා කුඩා කණ්ඩායම් පංති , ඔබේ නිවසටම පැමිණ , ඔබට පහසු වෙලාවට , ප්‍රතිපල සදහා 100% ලිඛිත වගකීමකට බැදි සිටිමින්, ගුණාත්මක නිබන්දන කට්ටලයක් සමග කලුතර, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පංති මෙහෙයවයි

ONLINE ECON 800
මාසික පංති ගාස්තුව රු.800 ක් පමණක් වන සම්පූර්ණ විෂය නිර්දේශය මාස 3ක් තුළ ආවරණය කරන Online පාඨමාලාවකි

A/L ECON EXPRESS
ECON පාඩම් 12 ම , දින 25කින් පැය 75 ක් තුළ ආවරණය කරන Express Home Visit පාඨමාලාවකි

ECON in 8 Box
ECON විෂය නිර්දේශය තුළ ඇතුළත් සෑම පාඩමක්ම කොටු 8කින් අවසන් කරන සුවිශේෂී පාඨමාලාවකි

Paper Class
මෙය 100% නොමිලේ Online පංතියක් ලෙස A/L ECON පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආවරණය කරන පාඨමාලාවකි

Professional exam
AAT, Charted , Banking සහ බාහිර උපාධි සදහා Econ විෂය වෙනුවෙන් තනි පුද්ගල හා කණ්ඩායම් පංති online හා physical ක්‍රමයට පවත්වයි

O/L Commerce
අපොස. සා/පෙළ 10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය සිසුන් සදහා වයාපර හා ගිණුම්කරනය විෂය ( commerce ) සදහා ගුණාත්මක නිබන්දන සහිතව තනි පුද්ගල හා කණ්ඩායම් පංති කලුතර,කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරමින් ඔබේ නිවසටම පැමිණ, ඔබට පහසු වේලාවට පංති පවත්වයි