සියලු පංතීන්
විශිෂ්ටත්වය කරා පියනගන්න අදම එක් වන්න!
සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය Modern VIP ටියුෂන් approch එක
සාම්ප්‍රදායයට පිටවූ නව ආර්ථික සංකල්ප සෙවීම
ඔබ මා තෝරාගත යුත්තේ ඇයි ?
සාර්ථක අධ්‍යයනයක් සඳහා විශ්වාසදායක හා නවීන තේරීමක්.
සිසුන්ට හුරු සහ ව්‍යාවහාරික පාඩම්
අර්ථදර්ශනික මතයන් සරලව, සත්‍ය ජීවිත උදාහරණ සමඟින් පැහැදිලිව ඉදිරිපත් කරන නිසා ඉගෙනීම පහසුය.
නවීන හා අන්තර්ක්‍රියාත්මක LMS පද්ධතිය
වීඩියෝ, ප්‍රශ්නෝත්තර හා ක්‍රියාකාරකම්වලින් පිරුණු පරිසරයක් තුළින් ඉගෙනීම ආකර්ෂණීය සහ ක්‍රමවත් වේ.
සාම්ප්‍රදායික සහ නව ආර්ථික සංකල්පය එකම වහරක් යටතේ
සාම්ප්‍රදායික මූලික තේරුම්වලින් ආරම්භ කර, නවීන behavioral economics සහ digital finance වැනි මාතෘකා ද සමඟ දැනුම ව්‍යාප්ත වේ.
පරීක්ෂණ සඳහාත්, ජීවිතයටත් සුදුසුයි
ඉගෙනීම පරීක්ෂණ සදහා පමණක් නොව, අනාගත රැකියා හා ජීවිතයටද ප්‍රයෝජනවත් වන ආකාරයකින් සැලසුම් කර ඇත.
දරුවන්ගේ අදහස්
ඉගෙනීම වඩාත් ව්‍යාපෘතිමය කරමින් දරුවන්ගේ අදහස් ඇතුළත් කිරීම





රොහාන් සම්පත් වන මා
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිදාරී ( BBA.Mgt ( Special)) වන අතර ප්‍රමුඛ පෙළ පුද්ගලක විශ්ව විද්‍යාල රැසක් දේශකයනවරයෙකු ලෙස කටයුතු කරයී.එමෙන්ම ප්‍රමුඛපෙළ රාජ්‍ය ආයතනයක ප්‍රායෝගික අත්දැකීම් වලින් සමන්විත වන අතර ප්‍රායෝගික පරිචයන් හා ආර්ථිකය පිළිබඳ, ඉදිරිපත් කරන්නෙකු හා රචකයකු ලෙසද කටයුතු කරයි
A Grades
0
+
Pass Students
0
+
Number of home visit
0
+
Facebook Followers
0
+

අමතර පන්ති
අමතර පන්ති මගින් සිසුන්ට පාසල් විෂය නිර්දේශයට අමතරව, දැනුම වැඩිදියුණු කිරීමට සහ පරීක්ෂණ සදහා සූදානම් වීමට අවශ්‍ය සහය ලබා දේ. සෑම සිසුවෙකුගේ අවශ්‍යතා අනුව කාර්යක්ෂම පන්ති සැලසුම් කර, පුද්ගලික අවධානයක් දක්වයි.