කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිදාරී ( BBA.Mgt ( Special))
විශිෂ්ටත්වය කරා පියනගන්න අදම එක් වන්න!
සාම්ප්‍රදායයට පිටවූ නව ආර්ථික සංකල්ප සෙවීම
සාර්ථක අධ්‍යයනයක් සඳහා විශ්වාසදායක හා නවීන තේරීමක්.
ඉගෙනීම වඩාත් ව්‍යාපෘතිමය කරමින් දරුවන්ගේ අදහස් ඇතුළත් කිරීම
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිදාරී ( BBA.Mgt ( Special)) වන අතර ප්‍රමුඛ පෙළ පුද්ගලක විශ්ව විද්‍යාල රැසක් දේශකයනවරයෙකු ලෙස කටයුතු කරයී.එමෙන්ම ප්‍රමුඛපෙළ රාජ්‍ය ආයතනයක ප්‍රායෝගික අත්දැකීම් වලින් සමන්විත වන අතර ප්‍රායෝගික පරිචයන් හා ආර්ථිකය පිළිබඳ, ඉදිරිපත් කරන්නෙකු හා රචකයකු ලෙසද කටයුතු කරයි
අමතර පන්ති මගින් සිසුන්ට පාසල් විෂය නිර්දේශයට අමතරව, දැනුම වැඩිදියුණු කිරීමට සහ පරීක්ෂණ සදහා සූදානම් වීමට අවශ්‍ය සහය ලබා දේ. සෑම සිසුවෙකුගේ අවශ්‍යතා අනුව කාර්යක්ෂම පන්ති සැලසුම් කර, පුද්ගලික අවධානයක් දක්වයි.